මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරගContinue Reading

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි. ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතිකContinue Reading

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේ දී අද (17) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. නාරාහෙන්පිට සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදියේ පැමිණි පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවද වාර්තා වේ. මියගොස් ඇත්තේ බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෝටර් රථයේ රියදුරු පොලීසියContinue Reading

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු බඩෝවිට අසංක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ගෝලයකු බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. විශේෂ කාර්ය බළකාය මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙමContinue Reading

තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි. සිය X පිටුවේ සටහනක් සටහනක් තබමින් ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය. දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කරContinue Reading

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ  පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.Continue Reading

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහත වැටී තිබේ. එහිදී 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744 ක් ලබා ගැනීමට සමත් විය. නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීContinue Reading

මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍යContinue Reading

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකය. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට රුසියානු ජාතික 41 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 8 වනදා පැමිණ ලැගුම්ගෙන තිබුණි. බැංකු සේවිකාවක් වන අදාළ කාන්තාවගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ නොවැම්බර් 12 වනදාContinue Reading

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවය. ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මමContinue Reading