විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහට අමාත්යාංශ ලේකම් තනතුරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading
පරාටේ නීතිය ක්රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හාContinue Reading
ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ. සුරාබදු නිලධාරීන් පැවසුවේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවය. සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත එම වැටලීම සිදුකළේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයකයි. එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එම ආයතනයේ ගබඩා කර තිබූ විදේශීයContinue Reading
මදුරන්කුලිය පොලිස් වසමේ වජිරවත්ත මාර්ගයට හැරෙන හන්දිය අසල පිහිටි බස් නැවතුම්පොළක සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ, මෙම මරණය අද (10) අළුයම සිදුව ඇති බවය. ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදුContinue Reading
හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවු අනතුරකින් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් බරපතළ තුවාල ලැබු තවත් තරුණයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි. එලෙස මියගොස් ඇත්තේ, හලාවත, වට්ටක්කල්ලිය ප්රදේශයේ පදිංචිව සිටි දිනුක ශෂේන්ද්ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකි. අනතුරින් මරණයට පත්වු තරුණයාගේ මව, පියා හා සොහොයුරන්Continue Reading
සත්ත්ව හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවල බෝග වගාවන් ට විශාල විනාශයක් සිදුවෙයි. රිලවා, වඳුරා, දඬු ලේනා මෙන්ම වනඅලියා ද වගා හානි සිදුකරන සතුන් අතර ප්රධානය. විශේෂයෙන් කෑගල්ල දිස්ත්රික්කයේ රිලා ගහනය වැඩිවීම හේතුවෙන් එම දිස්ත්රික්කයේ ජනතාව සිය වගාවන් බේරා ගැනීමට නොහැකිව අසරණවී සිටියි. ඊට තාවකාලික විසඳුමක් හඳුන්වාදීමට පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්දContinue Reading
දකුණු අප්රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට අද (9) සිදුවිය. මෙහිදී දකුණු අප්රිකාව ලබාදුන් ලකුණු 348ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 69.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය තරගContinue Reading
අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. ඒ රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනාContinue Reading
ප්රතිජීවක ඖෂධ අනවශ්ය ලෙස සහ වැරදි ලෙස භාවිතය හේතුවෙන් එම ඖෂධවලට එරෙහිව මිනිස් සිරුර තුළ ප්රතිරෝධතාවයක් ගොඩ නැගීම මිනිසාට අහිතකර බව වෛද්ය විශේෂඥයින් පවසයි. අද දෙරණ “Big Focus” වැඩසටහන සමග එක්වූ සෞඛ්ය අමාත්යංශයේ, ප්රතිජීවක ප්රතිරෝධය වැලැක්වීමේ ජාතික කේන්ද්රස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා), වෛද්ය ප්රියන්ත අතපත්තු මහතා ඒ සම්බන්ධයෙන් විස්තරContinue Reading
පුත්තලම, බෝලවත්ත හන්දිය ප්රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක කාන්තාවක සමස්ත ලංකා ද්රවිඩ කොංග්රසයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගජෙන්ද්ර් කුමාර් පොන්නම්බලම් මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවකContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved