ලොහාන්ගේ බිරිඳගේ නිවසකින් අංක තහඩු නැති සැප රියක් අල්ලයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගි මෝටර් රථයක් මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති 1997 අංකයට ලැබුණු තොරතුරක් මත මෙම වාහනය සොයාගෙන ඇත. හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේContinue Reading











