බස් දෙකක් ගැටී 22කට තුවාල
පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (03) එම අනතුර සිදුව තිබුණේ මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීය. මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුරContinue Reading











