ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ
අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.Continue Reading
අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.Continue Reading
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.Continue Reading
අද (21) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි. කොළඹ – 60%ගම්පහ – 62%කළුතර – 60%මහනුවර – 65%මාතලේ – 68%නුවරඑළිය – 70%ගාල්ල – 61%මාතර – 64%හම්බන්තොට – 60%යාපනය – 50%කිලිනොච්චිය – 56%මුලතිව් – 57%වව්නියාව – 62%මන්නාරම – 60%රත්නපුර – 60%කෑගල්ල – 60%මඩකලපුව – 35%අම්පාර – 60%,ත්‍රිකුණාමලයContinue Reading
සැප්තැම්බර් 21 අද පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු ඡන්ද ගණන් කිරීමේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට රාත්‍රී ආහාරය ලබා නොදෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල විසින් එම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, තමන්ට අවශ්‍ය ආහාර රැගෙන එන ලෙස එම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. රාජ්‍යContinue Reading
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ. අනතුරින් මේ වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.Continue Reading
ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනContinue Reading
තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.Continue Reading
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. ඔහු සඳහන් කළේ 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත් ය. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍යContinue Reading
කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් විහාරයේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන පිළිමය සොරා ගැනීමට කළ උත්සාහයක් ගම්වාසින් විසින් වළකා කොල්ලකරුවන් දෙදෙනකු අල්ලා සාලියවැව පොලිසියට භාරදී ඇත. වැන් රථයකින් ඊයේ (17) අලුයම විහාර භුමියට පැමිණ ඇති කොල්ලකරුවන් රන් පිළිමයContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved