රු කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් දැලෙ
රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 14ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 10ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් ලක්ෂContinue Reading











