කතරගම පෙරහැරේ අලි කලබල
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇත. එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 10 දෙනා තුවාල ලබා ඇත. තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ (06) රාත්‍රීයේContinue Reading











