වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.  අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.Continue Reading

“ඩෙවෝන් පුතා 5” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස්  සිටියදී මුහුදේ පාවීආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් එම ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම දියරය පානය කිරීමට පෙර එම බෝතලය සමඟ ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් හා මේ වන විට අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගතව සිටින ධීවරයා සෙල්ෆි ඡායාරූපයකටContinue Reading

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ අද (4) වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍යContinue Reading

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි. ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි. ව්‍යවසායකයකු වන සී.ඩී. ලෙනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයContinue Reading

ඇතැම් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන්ගේ විශාල වංචාවක් හෙළිදරව් කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම පවුලේ ඥාතියෙකු ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘මාෆියා වංචාකරුවන්ගේ කල්ලිවලට’ නොරැවටෙන ලෙසයි. ප්‍රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරා වන වේළුපිල්ලේ මනෝහරන්ගේ පුතු කාර්තික් මනෝහරන්, මෙම හෙළිදරව්ව සිදු කළේය. ඔහු අනතුරු ඇඟවූයේContinue Reading

ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳContinue Reading

කයිට්ස් කුරිකට්ටුවාන් ජැටිය ආසන්නයේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ නාගදීප දුපත වෙත කළු ගල් දැමූ උර ප්‍රවාහනය කරමින් සිටියදී බෝට්ටුව පෙරළීමෙන්  එම අනතුර සිදුව ඇති බවය. එම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ. අනෙක් පුද්ගලයින් තිදෙනා ප්‍රදේශවාසීන්Continue Reading

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරන බව එම සමාගම කියයි.   ඔක්ටේන් 100Continue Reading

[];klb වෙරළබඩ පොලිස් වසමට අයත් ජම්පටා වීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ ක්ෂණික විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 34ක් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලීසිය කියයි. හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13ක් මෙන්ම වරෙන්තුකරුවන් දෙදෙනෙක් ද ඒ අතර වන බව පොලීසිය කීය. යුක්තිය මෙහෙයුමටContinue Reading

ගලේවෙල පොලිස් වසමේ ඒ-06 මාර්ගයේ කුරුණෑගල දෙස සිය දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මංතීරු වෙන් කිරීමට යොදා ඇති කොටසක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තිබේ. එම අනතුරු සිදුවන අවස්ථාවේදී යතුරුපැදිවේ තිදෙනෙතු ගමන් කර ඇති බව පොලීසිය පවසයි. එක් පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාරContinue Reading