දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව අද (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ඔහු විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූContinue Reading

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය පවසයි. ඇය සඳහන් කළේ, මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වනContinue Reading

බොරලැස්ගමුව  දේවාල මුල්ලේදි පෙදෙරේරුවෙකුගේ ගෙලට මන්න කොටා ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව   පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර කඹුරු පිටියේ ප්‍රදේශයේ පදිංචි ඉන්දික ලක්මාල් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු ඊයේ රාත්‍රී 9,15 ට පමණ දෙහිවල ප්‍රදේශයේ හිතවත් ව්‍යාපාරික යුවළක් සමග  ඔහුට අයත් තීරෝද රථයෙන් කුකුල් මස් මිලදී ගැනීම සඳහා දේවාලමුල්ලContinue Reading

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌවContinue Reading

කථා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව සවස 4 දක්වා කල්තබා තිබේ.Continue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන විශේෂ යුක්තිය මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ඊයේ (01) ගාල්ල අපරාධ කොට්ටඨාසයේ නිලධාරීන් විසින් ගෝනපීනුවලContinue Reading

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා කරුණු සලකා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අපරාධ පරීක්ෂණContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩිContinue Reading

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. කෙසේවෙතත් රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට පැය 04ක කාලයක් සේවාවලින් ඉවත්වී වැඩ වර්ජනයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටියContinue Reading