අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත  නිවසක දී  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි  සැකකරු මොරටුව මෛත්‍රාත් අධිකරණයContinue Reading

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය  දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම  නතර කළ යුතුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වාContinue Reading

එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන දින පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතුContinue Reading

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) ප්‍රකාශ කළේය. මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එමContinue Reading

රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව පොලිස්පති චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව උප ලේඛන තුනක් යටතේ පොලිස් ස්ථාන වෙන්කර ඇති අතර පළමු උප ලේඛනයට පොලිස් ස්ථාන 104 ක්, දෙවැනි උපලේඛනයටContinue Reading

මත් පෙති සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මුදාගැනීම සඳහා රුපියල් 50,000 අල්ලස් මුදලක් පොලිස් ස්ථානය තුළදීම පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (13) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරියාල අඔගස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.  මත් පෙති ළඟ තබාContinue Reading

විරංජිත් තාඹුගල විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකුContinue Reading

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර  එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීමContinue Reading

පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්Continue Reading