රසායනික ද්‍රව්‍යක් විස වී 30 ක් රෝහලේ
පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සුවද විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේදී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් විසවීම සිදුව ඇති බවත්, තාවකාලිකව ආයතනය වසා දැමීමට උපදෙස් දුන් බවත් උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. අසනීප වූContinue Reading











