පාතාලයේ 10ක් පොලීසියට කොටුවෙයි
පාතාල මර්දන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පාතාල මර්දන මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3 තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 27කි.Continue Reading
පාතාල මර්දන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පාතාල මර්දන මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3 තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 27කි.Continue Reading
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යනContinue Reading
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලීසිය පවසනවා. ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන බවටද පොලීසිය සහතික වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එක් එක් අවි වර්ග සඳහා ලබාදෙන මුදල් වෙනස් වන අතර T56 ගිනිඅවියක්Continue Reading
අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.Continue Reading
2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාරContinue Reading
මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහContinue Reading
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ. එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතය. මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළContinue Reading
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය. බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක්Continue Reading
ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇත. මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.Continue Reading
ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි. ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved