හදිසි ගින්නක් – පුද්ගලයින් දෙදෙනෙක් මරුට
මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන ඇති බවය. ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ. ඔවුන් මාළුContinue Reading











