ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග පවතින අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අහිතකර බලපෑම් ඇතිවී තිබේ. ඇදහැලෙන තද වැසි සමග දින ගණනාවක් තිස්සේ තවමත් සෝමාවතිය පුදබිම ජලයෙන් යට වී තිබේ. මොරගහකන්ද ජලාශයේ හා පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු විවෘත කිරීමත් මහවැලි ගඟ පිටාරගැලීමත් නිසා සෝමාවතිය පුදබිම මෙලෙස යටවී ඇත. පොළොන්නරුව – මඩකලපුවContinue Reading

අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි. එම නිවේදනය පහතින්,Continue Reading

මෙරටට ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් බෙදා හැරීමට නොහැකිව වරාය තුළ සිරවීමෙන් අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. මේ ගැන සොයා බැලීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (29) වරාය පරිශ්‍රයට පැමිණ තිබේ. උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක්Continue Reading

හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද  ඔහු සඳහන් කළේය. මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  වෛද්‍ය පර්යේෂණContinue Reading

අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවකට ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහි සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය නිරීක්ෂණයට ලක් කළේය. මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත වන බවත්  සූම් තාක්ෂණයContinue Reading

වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. වැලිපැන්න පොලීසියට ලද තොරතුරක් මත මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ, අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකු බව සඳහන්ය. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසියContinue Reading

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇත. මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ. මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිටContinue Reading

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වීContinue Reading

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය.Continue Reading

අද (29) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බවය. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.  දිවයිනේ සෙසු ප්‍රදේශවලContinue Reading