පුද්ගල පැහැර ගැනීමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අලවතුගොඩ අකුරණ නගරයේදී ඊයේ (29) දින පුද්ගලයෙක් පැහැරගෙන යෑමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීය. පැහැර ගැනුණු පුද්ගලයා අයුතු ලෙස සිරකර පහරදී තුවාල සිදුකර රුපියල් ලක්ෂContinue Reading

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිරContinue Reading

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ. මීට අදාළ කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර මීට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථයContinue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.Continue Reading

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන ,  ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුනි.Continue Reading

වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කොට ඇත්තේ පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකු වන මල්ලවආරච්චි කන්කානම්ගෙ තරිදු ධනංජය නමැති පුද්ගලයෙකි. මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුවී ඇත.Continue Reading

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. චීවරධාරියෙකු අතින් අපයෝජනය වී ඇතැයි වාර්තාවන්නේ වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන්Continue Reading

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ් බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවContinue Reading

මේ අතර කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. මේ පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊටContinue Reading