ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත්Continue Reading

ආදුරුප්පුවීදිය – ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු සහ අධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හා 39 හැවිරිදි වියේ පසු වන කඩවත සහ ආදුරුප්පුවීදිය යනContinue Reading

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.Continue Reading

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය. ඊයේ (01) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටිContinue Reading

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.Continue Reading

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් අද (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ මංජුල බාලසූරියContinue Reading

දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගම් පවසති. සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා, “මීට කලින් ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළා. එතනින් නතර නොවී ඊයේ නැවත වතාවක් ඩීසල් මිල රුපියල්Continue Reading

අම්බලන්ගොඩ හිටපු සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) තීන්දු කළේය. මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස කළ බලපෑමකට අවනත නොවී ඒ සම්බන්ධ විමර්ශන සිදුකිරීම හේතුවෙන් පළිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසීයේ සේවය කළ පොලිස් කොස්තාපල්Continue Reading

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමටContinue Reading

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන්  සිදුකිරීම මැඩලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීමක් සිදුකර තිබේ. දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම ඊයේ (31) සවස 4 සිට රාත්‍රී 8 දක්වා සිදුකර තිබිණි. එහිදී එවැනි ජංගම දුරකථන ඔස්සේContinue Reading