බන්ධනාගාර නිලධාරීයා හොරොයින් සමඟ අල්ලයි
මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩContinue Reading











