බුදු දහමට අපහාස කළ චීවරධාරියා අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියා අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි. ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණකContinue Reading











