අග්බෝ ව වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට
ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (13) සවස අත්අඩංගුවට ගත්තේය. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප්‍රධාන සැකකරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. එම පුද්ගලයින් කුඹුක්වෙල, මීතොටුමුල්ල, කුරුන්දන්කුලම සහ බුත්පිටිය ප්‍රදේශවල පිරිසකි. ඔවුන් භාවිත කළ ඩ්‍රෝන කැමරාව ද පොලීසියේ බාරයට ගෙන තිබේ. ප්‍රධාන සැකකරුට පසුව ඇපContinue Reading











