සෝමාවතියට යන මාර්ගය ජලයෙන් යට වෙයි
මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇති බවContinue Reading











