මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම නියෝග නිකුත් කර ඇත.  එසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් මෙමContinue Reading

අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරනContinue Reading

ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය  එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල  නිවසින් හමු වූ බව යුද හමුදාව කියයි. සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයාගෙන ඇත. මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම්Continue Reading

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුවු රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, දඹුල්ල – මාතලේ  ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් එලෙස මියගොස් ඇති බවය. ඊයේ (11) රාත්‍රී කාලයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 4ක් වුContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකිය. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලContinue Reading

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙනයෑමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක්වෙමිනි. ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිContinue Reading

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා මාළිගාකන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි වයස අවුරුදු 36ක පුද්ගලයෙක් සහ අවුරුදු 6ක ඔහුගේ දියණිය තුවාල ලැබීය. පසුව ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දීContinue Reading

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර  තිබූ  දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය. රිය අනතුරකට ලක්ව මාසContinue Reading

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක්න් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්ය. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.Continue Reading

ගණේමුල්ල සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම්දෙයි.Continue Reading