මහ විරු සැමරුමට එරෙහිව වාරණයක්
ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්රදේශවල නීතිවිරෝධී ලෙස පැවැත්වීමට නියමිත “මහවිරු සැමරුම්” උත්සව වලට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි නියෝග කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද (24) දින අභියාචනාධිකරණයේදී කැදවනු ලැබීය. එහිදී මහවිරු සැමරුමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ත්රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා අද (24) අභියාචනාධිකරණයටContinue Reading











