අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් ගැරූ තවත් ජාවාරමක් හසුවෙයි
සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ ගිණුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත පදනම්ව දියත් කළ විමර්ශනයක් අනුවය. එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධිContinue Reading











