අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද අධිකරණය අවසර ලබා දී තිබේ. හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය. ඒ අනුවContinue Reading

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි. චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.Continue Reading

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.  2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියනContinue Reading

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. සැකකරු මාස 8 ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා තීරෝද රථ 21 ක් සොරා ගෙන තිබූ බව පොලිසියContinue Reading

පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. ඊයේ (18) දින අදාළ උද්‍යානය තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පුත්තලම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත‍. මියගොස් ඇත්තේ අවුරුදු 55-60ත් වයසේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තාContinue Reading

රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ගේ ගෝලයකු රුපියල් විසිදහසක කොන්ත්‍රාත්තුවකට ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.Continue Reading

ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය හෙට (19) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව් ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි. මේ අතර දේශීය ටින් මාළු (ග්‍රෑම් 425)Continue Reading

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බවය.Continue Reading

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍ පොලීසිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මස 8 වන දින එම සැකකරුවන් විසින්ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කර තිබූ බවය. ඒ අනුව මදුරන්කුලිය පොලීසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින්Continue Reading

කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි. ඒ අනුව හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන ඇත. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.Continue Reading