අවුරුද්දක් පමණ වයසැති දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පවසයි. මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ, ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක් සහ ඇයගේ අවුරුද්දක් වයසැති දියණියයි. සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැරContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්Continue Reading

අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා පවසා ඇත්තේ ඒ අනුව් සති දෙකක කාලයක් සඳහන් මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා ඇති බවය. රෝගී තත්ත්වයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් මියයාම සහ අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණයContinue Reading

රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී රත්මලාන දුම්රියපළ අසල පිහිටි මස් වෙළෙඳසැලක හිමිකරුවෙකු ඝාතනයට ලක්වුණි. ඔහු 40 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුContinue Reading

රට තුළ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් වගා හානිවූ අක්කර ප්‍රමාණය අක්කර 46,904.54 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියඟය හේතුවෙන් මේ වනවිට හානියට පත්වී ඇති වගා කළ කුඹුරු පිළිබඳව තක්සේරු කිරීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දැනටමත් සිදු කරනු ලබයි. ඒ අනුව 2023.08.21ක වනවිට වගා හානිContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසුContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයContinue Reading

ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලීසිය පවසයි. දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති (17) හැවිරිදි තරුණියකි. දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගයContinue Reading

දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කරයි.Continue Reading

කුරුඳු වගාව ආශ්‍රිතව මේ දිනවල ව්‍යාප්ත වන කිණිතුල්ලන් විශේෂයක් හේතුවෙන් ගාල්ලේ කරන්දෙණිය සහ කොස්ගොඩ ආදී ප්‍රදේශවල කුරුඳු ගොවීන් දැඩි අපහසුතාවයට පත්වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සහ කොස්ගොඩ ආදී ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කුරුඳු වගාවය. මෙම ප්‍රදේශවල දිවිගෙවන මොණරුන් සහ ඌරන්ගේ ශරීරවල සිටින මෙම කිණිතුල්ලන් ඉවත් කරගැනීම සඳහා එමContinue Reading