අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. මහා සංඝරත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා විදෙස් සංචාරකයින් පිරිසක් ද එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය. විරෝධතාකරුවන් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන මාර්ගයේ මකරContinue Reading

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ. දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත. ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වනContinue Reading

නැගෙනගිර, ඌව, උතුර සහ උතරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතනර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රක්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මී.මී. 75ටContinue Reading

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥContinue Reading

ඊශ්‍රායලය ට ඇතුළු වූ පලස්තීන සටන්කාමීන් පිරිසක් විසින් ඊශ්‍රායල ජාතිකයින් 22 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. පැය කිහිපයක් තුළ පලස්තීනුවන් විසින් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 2500කට අධික ගණනක් එල්ලකර ඇති අතර ඉන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. එසේම ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් පැහැර ගෙන ගොස් ඇතිContinue Reading

කුලී වෙඩික්කරුවකු ලෙස පුද්ගල ඝාතන සිදු කළ සුපුන් ආකාෂ් හෙවත් කොට සුපුන් නැමැත්තා අද (07) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් විය.  ඔහු පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම දී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බව පොලීසිය පවසයි. පාදුක්ක කෙලිමඬල ප්‍රදේශයේ පිහිටි ‘රියල් ස්ටේට්’ නම්Continue Reading

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසාContinue Reading

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බව සඳහන්ය. කොළඹ ගිනි නිවන ඒකකය මේ බව නිවේදනය කරයි.Continue Reading

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට ද සාකච්ඡා වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.Continue Reading

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිටContinue Reading