අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පැන ගොස් ඇතැයි මුරුන්කන් පොලිසිය පවසයි. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන්Continue Reading

වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටී විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද(10) අත්අඩංගුවට ගැනීමට පානදුර  වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැව්රිදි  පුද්ගලයෙකු බව පොලිසිය කීය. එම  ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනිත කුමාර මහතා ඇතුළු නිලධාරීන්Continue Reading

මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දුරකථන ඇමතුම් ලබා දී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇති බවය. සැකකරු විසින් රුපියල් 137,000ක මුදලක් වංචනික ලෙස තමන්ගෙන් තබා ගත් බව පවසාContinue Reading

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කරContinue Reading

තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි  ගිය බව පොලිසිය කියයි.  ත්‍රිකුණාමලය නගර සභා ගිණි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වු නමුත් ඒ වන විටත් එම ගොඩනැගිල්ල ඇතුළත ගින්න ව්‍යාප්තව ගොස් තිබුණි.මෙම ගොඩනැගිල්ලContinue Reading

යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවයි. විදුලි නිෂ්පාදන මිල අවමContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවය. අනුරාධපුරContinue Reading

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන්  හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත. යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත.  මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වාContinue Reading

පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවට අයත් අවිආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇත. මෙහිදී ජීව අත්බෝම්බ 02ක්, මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක්, රිවෝල්වරයක් සහ ටී 56 උණ්ඩ 43ක් මෙහිදී සොයාගෙන ඇති බව පොලිස්Continue Reading

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (1) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බව ද එම අධිකාරියේ උසස් නිලධාරියා කීය. ප්ලාස්ටික් මගින් සිදු වන විශාල පරිසර දූෂණය වැළැක්වීම සහ පාරිසරික ගැටලු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණContinue Reading