සුරාබදු නිලධාරියකුට පහර දීමක්
මතුගම ප්‍රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට පහර දී ඔහු සතු මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මස 12 වැනිදා මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබිණි. එහි දී උපාය දූතයකු ලෙස යෙදවූ සුරාබදු නිලධාරියාට ජාවාරම්කරුවන් විසින් තියුණු ආයුධයකින් පහර දී එම නිලධාරියාContinue Reading











