ලොරි ට්රැක්ටර් අනතුරින් කාන්තාවක් මරුට
රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් අත් ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. එම බස් රථයක් කූරගල වන්දනාවේ ගොස් ආපසු එමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින් අත් ට්‍රැක්ටරයේ ගමන් කළ 53 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. මේ අතර අත්ට්‍රැක්ටරයේ ගමන්Continue Reading











