කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවය. අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.Continue Reading

පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ  නිවසකට කඩා වැදී එහි  සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර (28) නමැති තරුණයෙකි. පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බවContinue Reading

දැනට නොරොච්චෝලේ 30 වැනි ගල් අඟුරු භාණ්ඩ ගොඩබෑමත් සමඟ මෙම වාරය සඳහා ලංවිමට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු අවශ්‍යතාව සම්පූර්ණ වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එහි දැක්වෙන්නේ ගල් අඟුරු හිඟය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ මාධ්‍ය වාර්තා මගින් කලින් අනුමාන කළ පරිදි අඳුරේ තැබීමක් හෝContinue Reading

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබේ. ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙනContinue Reading

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියව ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද (15) අවසර ලබා දී තිබේ. ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්තාවේදීය. මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් දContinue Reading

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම නිල වශයෙන් අද (15) විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාර දී තිබේ. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ මහතා විසිනි. නිරිතදිග මෝසම්Continue Reading

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. එම සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය එහිදී නියෝග කර ඇත්තේContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටියදී එය වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මතුකරන ලද මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ . විත්තිය විසින් මූලික විරෝධතාවක්Continue Reading

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා සිටියේ, එක්වර රෝගීන් වැඩි වුවහොත‍් එය පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්වෙන බවය‍. “බස්නාහිර පළාතෙන් විතරක් මරණ 7ක් වාර්තා වෙනවා මේContinue Reading

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසයි. ඔහු පැවසුවේ පක්ෂ පාට භේද පසෙකලා තමා ඉදිරියේ දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බවය. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාContinue Reading