හාලිඇළදී වෑන් රථයක් අනතුරකට ලක්වෙයි – 11ක් රෝහලට
නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබේ. අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ වෑන් රථය නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම පදවා ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෑන් රථයContinue Reading











