සිරුරට ගිනි ඇවිලුණු පූසාරීවරයාට දිවි අහිමිවෙයි

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරීවරයෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් බව පොලීසිය පවසයි.

ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.