බිරිඳව පැහැර ගත් සැමියා පොලීසියට භරවෙයි
හලාවත, මුනුවන්ගම ප්රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) හලාවත පොලීසියට භාරවී තිබේ. ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගිනි. ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නිවසේ සිටි තම දියණියව පැහැරගෙනContinue Reading











