මරදානේ චණ්ඩි අත්අඩංගුවට
සිංහල අලුත් අවුරුදු දා මරදාන ටෙක්නිකල් හන්දියේදී පුද්ගලයෙකුට පහරදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකළ පංචිකාවත්තේ සුරේෂ් බායි ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගත් බව මරදාන පොලීසිය පවසයි. අත්අඩංගුවටගත් ප්රධාන සැකකරු වන පංචිකාවත්තේ සුරේෂ් බායි නමැත්තා සන්තකයේ තිබී අත්බෝම්බයක් හා පහරදීමට යොදාගත් කඩුවක් ද පොලීසිය භාරයට ගෙන ඇත. ඉකුත් 14 වනදාContinue Reading











