අලවතුගොඩ මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය ප්‍රචාරයක්
අලවතුගොඩ මුස්ලිම් පල්ලියට බෝම්බ එල්ල වන බවට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නැතැයි ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් පවසයි. මධ්‍යම පළාතේ අලවතුගොඩ පොලිස් ස්ථානයට 118 හදිසි දුරකථන අංකය හරහා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ තර්ජනයක් එල්ල විය හැකි බවට ඔත්තුවක් ලැබී තිබේ. ඇමතුම ලැබී ඇත්තේ ඊයේ (18) පස්වරු 2.45 ට පමණය. මේ අනුවContinue Reading











