රාහුල් ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව තීරණයක් ගනී
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු නිවේදනයක ඒ බව දැක්වෙන බව ජාතන්තර මාධ්‍ය පැවසීය. ඔහුට එරෙහිව එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් ඔහු වැරදිකරු බවට නියෝග කිරීම හේතුවෙනි. එහිදීContinue Reading











