පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සැමියා සහ බෑනා සමග ඇතිවූ ආරවුලකට මැදිවූ අදාළ කාන්තාවට බෑනා විසින් එලෙස පහර දී ඇති බවය. පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටිContinue Reading

ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇති බව ද ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීමContinue Reading

උත්සව සමයේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් සහ රාත්‍රී කාලයේදී වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙක් පැවැසීය. එම අධිකාරිය දිවයින පුරා ඊයේ රාත්‍රීContinue Reading

වගා භූමියක වළදමා තිබූ තරුණයෙකුගේ‍ මළසිරුරක් ඇල්පිටිය, දිවිතුරවත්ත ඇඹිලිකන්ද ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ. එසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය දිවිතුරවත්ත පදිංචිව සිටි චන්ද්‍ර කුමාර සරත් නමැති තරුණයෙකි. එම තරුණයා මිතුරන් පිරිසක් සමග නිවෙසින් බැහැරට ගොස් දින දෙකක පමණ සිට අතුරුදන්ව සිට ඇති බව පොලීසිය පවසයි.Continue Reading

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් සිදුවී තිබේ. ඊයේ (07) රාත්‍රියේ 6.25ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 225 දරන යානය පැය 15ක පමණ ප්‍රමාදයකින් පසු පෙරවරු 9.15ට පමණ පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. ජපානයේ නරීටා බලාContinue Reading

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය, තරග දෙකක් ජය ගත් නවසීලන්ත කණ්ඩායමට හිමිවිය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය. පිළිතුරුContinue Reading

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරු ඕතර පළාත, කිරිමැටියාන මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබෙනවා. .  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම  ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.  දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය ඇතුළු මහජන පුස්තකාලContinue Reading

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරට පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් බවය. අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේContinue Reading

පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබුණි. පොලීසිය පවසන්නේ යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැස සහිත බවය. මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියකි. අදContinue Reading

හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ පිහිටි පෞද්ගලික ආපන ආපනශාලාවක පසුගිය (04) අලුයම සිදු වූ හදිසි පිපිරීමකින් එම අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා. පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දිවයින පුරා පිහිටි ආහාර සැපයුම් ජාලයකට අයත් අලෙවිසැලෙහි මෙම පිපිරීම අළුයම 04:45 ට පමණ සිදුවContinue Reading