පූනාගල ඛේදවාචකයක් – පුද්ගලයින් 300කට නිවාස අහිමිවෙයි
බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (19) රාත්‍රී 8 පමණ වනවිට පැමිණි විශාල ජල පහරක් සමග සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි හානි සිදුව තිබේ. එම ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇතිContinue Reading











