ගුටි කෙළියකින් නිමා වූ සංගීතය
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (09) නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එම පිරිස තුවාල ලබා ඇති බවය. තුවාලකරුවන් සිව්දෙනාContinue Reading











