මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය  (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.  ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණිකContinue Reading

විස්සයි 20 තරගයට අදාළව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පාකිස්තාන රජය විසින් මින් පෙර මෙම තරගයට එක් නොවීම සම්බන්ධවContinue Reading

පාර්ලිමේන්තුව පෙබරවාරි 17වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මේ බව දැනුම්දී ඇත. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1Continue Reading

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි. සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (19) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවය. කෙසේ වෙතත් ඔවුන්Continue Reading

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19Continue Reading

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගContinue Reading

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබේ. අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා මෙලෙස පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබේ.Continue Reading

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 80ක් වටිනා කෘමි නාශක හා බීජ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු හෙම්මාතගමදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා රැගෙන විත් තිබූ මෙම කෘමි නාශක හා බීජ තොගය ගොවීන්ට අලෙවි කිරීමට ගබඩා කර තිබියදී කෑගල්ල නාරම්බැද්ද විශේෂ කාර්යContinue Reading

බලාපොරොත්තු වන වෙනස තමන් තුළින්ම ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  ඇය මේ බව ප්‍රකාශ කළේ, 14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමිනි. මෙහිදී 2020/21 වර්ෂයන් අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෝරාගත් සිසුන් 300 දෙනෙකුට මූල්‍ය සහාය ලබාදීම  සිදු කෙරිණි.  “අපිContinue Reading