උද්ධමනය තවත් අඩුවෙයි
ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ. පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය. මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ. 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.Continue Reading











