ඡන්දය ගැන හිටපු මහින්ද දේශප්‍රියගේ බලාපොරොත්තුව
පළාත් පාලන ආයතන මැතිවරණය කල්යාම සුදුසු නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීම සුදුසු වූවත් එය අපහසු තත්ත්වයක් මේවන විට දක්නට ඇති බවය. “අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේContinue Reading











