අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟContinue Reading











