පරිප්පුවා ට වෙඩි තැබූ තුනක් අත්අඩංගුවට
වැල්ලම්පිටිය, කොටුවිල ප්රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය. ඒ අනුව, ඝාතනය සිදුකිරීමට සැලසුම් කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුContinue Reading











