පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි . පූඩළුඔය පෞරාණික  පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය , මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම්Continue Reading

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ  සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31)  නියෝග කළේය.Continue Reading

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.  ඉදිරි උත්සව සමයේදී සාමාන්‍ය ඉල්ලුමට වඩා ඉහළ ඉල්ලුමක්Continue Reading

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අනුව එකී පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළContinue Reading

දිවයිනට නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (31) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ  දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රා කරන ලෙසය. මේ අතරContinue Reading

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මෙරට වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (30) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එවැනි තීරණ එක් එක් විකල්ප පමණක් වන අතර රාජ්‍ය ආයතනයක් වසා දැමීමටContinue Reading

මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව එම සන්ධානය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා, “නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒකContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරContinue Reading

අද (29) උදෑසන පැය 6කට ආසන්න කාලයක් කොළඹ අවට සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකින් පුද්ගලයින් 285 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෑත ඉතිහාසයේ සිදුකළ සුවිශේෂිම මෙහෙයුම මෙය බවය. සති කිහිපයකට පෙර සිදුකළ සැලසුමකට අනුව එම මෙහෙයුම දියත් කර ඇති අතර,Continue Reading

නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව පවසයි. ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කළේ, රජයට බදු අහිමි කරමින් පාර්සල් ගෙන්වන්නන් හරහා සංවිධානාත්මක ලෙස ජංගම දුරකථන මෙරටට ගෙන්වන බවය. “දුරකථන ආනයනය කරද්දි අපි හඳුනාගෙන තියෙනවා රජයට හිමිවිය යුතු බදු මුදල්Continue Reading