දුරකථන ජාවාරමක් ?
නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව පවසයි. ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කළේ, රජයට බදු අහිමි කරමින් පාර්සල් ගෙන්වන්නන් හරහා සංවිධානාත්මක ලෙස ජංගම දුරකථන මෙරටට ගෙන්වන බවය. “දුරකථන ආනයනය කරද්දි අපි හඳුනාගෙන තියෙනවා රජයට හිමිවිය යුතු බදු මුදල්Continue Reading











