විදුලිය සැපයීමේ එකඟතාවය ගැන මත ගැටුමක්
උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඉන්ධන ලබාදීමට තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා චෝදනා කරයි. අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස චෝදනා එල්ලකරනු ලබන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනි. උසස් පෙළ විභාගය පැවැත්වෙනContinue Reading











