QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ Ceylon Petroleum Storage Terminals LimitedContinue Reading

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත්Continue Reading

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන්Continue Reading

මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්තContinue Reading

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණයContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේ සිහින්Continue Reading

කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය. ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාලContinue Reading

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු  ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ  විරෝධතා පා ගමන්  බම්බලපිටියේ  සිට ආරම්භ කර ඇත. සිසු සිසුවියන් රැසක් විරෝධා පුවරු හා බැනර් ඇතැතිව බම්බලපිටිය මුහුදු මාර්ගය (මැරීන්ඩ්‍රයිව්) ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ඉන්දීය හින්දු පුවත්පත අනාවරණය කර තිබේ. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ වර්තමාන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට සහායවීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලිකContinue Reading

අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වන දා වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත. එහි දී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමContinue Reading