ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වේ. මාර්තු මස 09 වනදා පැවැත්වීමටContinue Reading











