හෙට (30) සහ අනිද්දා (31) යන දින දෙක විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. මේ වන විට දිනකටContinue Reading

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි. අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය. මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වනContinue Reading

සැකකරු හිටපු හමුදා සෙබළෙක් විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සපයා ඇති අන්තර්ජාල ගෙවීම් දොරටුව හැක් කර රුපියල් කෝටි 10කට අධික මුදල් වංචාවක නිරත වූ යුද හමුදාවේ හිටපුContinue Reading

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුContinue Reading

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුව අදාල පුද්ගලයා එම කාර්යංශයටContinue Reading

උහන සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රී කාලයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී ඇත. පේරාදෙණිය ඉලුක්කුණුව ප්‍රදේශයේ වෙල්යායක තිබී ද 64Continue Reading

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශීලනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ. විදේශ රැකියාවලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදී තොරතුරු වෙනස් කර හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශගතවීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.  ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුමContinue Reading

නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකුContinue Reading

වෙරළබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. රත්මලාන සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථාන අතර දුම්රිය කීපයක් මේ වන විට නවතා ඇති අතර මෙම දුම්රිය දෙකේ සහ තවත් දුම්රිය මගීන් එක්කම දුම්රියට ගොඩවිය සිටිති.Continue Reading

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳීසිටින කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳ ඉදිරි පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිත බවද කාර්යාංශය දැනුම්දෙයි.Continue Reading